2017 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට

Tuesday, 28 November 2017 - 7:18

2017+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
2017 විශ්ව රූ රැජිණ ලෙස දකුණු අප්‍රිකාවේ ඩෙමි - ලී - නෙල් - පීටර්ස් පසුගියදා (26) රාත්‍රියේ කිරුළු පැළඳියා.

22 හැවිරිදි ඇය ව්‍යාපාරක කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක්.

ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති මෙම තරඟාවලියේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් කොලොම්බියාව සහ ජැමෙයිකාව සතු වුණා.

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති මෙම රැජින තරඟාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත් වීම තවත් විශේෂ කරුණක්.

1955 වසරේදී විශ්ව රූ රැජින තරඟාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට එම තරඟාවලියේ ඉහළ ස්ථානයක් හිමිවූ අවස්තාව මෙයයි.

ක්‍රිස්ටියානා පීරිස් 2017 වසරේ විශ්ව රූ රැජින තරඟාවලිය වෙනුවෙන් මෙරට පැවැති තරඟයේ ජයග්‍රාහිකාවද වනවා.



\"\"
\"\" \"\" \"\" \"\"  \"\" \"\" \"\" \"\"  \"\"