%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Wednesday, 29 November 2017 - 8:56
සරාගී සනී ලියෝන්ට සර්පයෙක් දමා සිදුවූ දේ
2,826

Views
සරාගී නිළි සනී ලියෝන්ට මුහුණදීමට සිදුවූ අමුතුම අත්දැකීමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රූගත කිරීමක් අතරතුරදී මිතුරෙක් විසින් ඇයගේ ඇඟට සර්පයෙක් දමන ආකාරයයි.

එම සර්පයා ඇත්ත එකෙක් නොවුනත් ඇය ඉන් බියට පත්වනවා.

කෙසේ වෙතත් සනී විසින් පසුව එම පුද්ගලයාට නැවත ප්‍රතිප්‍රහාරයක් එල්ලකිරීම සිදුකිරීමද විශේෂ වනවා.

එම අවස්ථා දෙකම දැක්වෙන වීදියෝ ඇය සිය ට්විටර් ගිණුමට එක්කර තිබුනේ මෙලෙසින්.

rn
rn
rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE