%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Monday, 04 December 2017 - 18:56
ලොවක් ආදරය කළ හින්දි සිනමාවේ කුමරු දිවියෙන් සමුගනී
13,320

Views
හින්දි සිනමාවේ මෝහනීය රංගවේදියා වූ Shashi Kapoor මියගොස් තිබෙනවා.

හින්දි සිනමාවට ඇලුම් කරන බොහෝ දෙනෙකුගේ ආදරණීය චිත්‍රපට නළුවෙකු වූ Shashi Kapoor මියයනවිට 79 වන වියේ පසුවූවා.

මොහු 2014 වසරේ සිට හෘදයේ ඇතිවූ රෝගයකින් පීඩා විඳ තිබෙනවා.

මුම්බායි හි රෝහලකදී ඔහු මියගොස් ඇත්තේ.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE