Infinity+War+%E0%B6%91%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 06 December 2017 - 11:47
Infinity War එන හැටි මෙන්න
18

Shares
2,159

Views
ලෝකයම තම වසඟයට ගත් සුපිරි Avengers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.

එහි නම Avengers : Infinity War යන්නයි.

මෙහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ දින පහක් පුරා වැඩිම පිරිසක් නරඹන වීඩියෝව බවට පත්වීම විශේෂත්වයක්.

මෙය ලබන වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක්.

එහි සියලු සුපිරි වීරයන් එකට එක්වීමද විශේෂත්වයක්.

එම අපූරු නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE