%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 06 December 2017 - 12:23
ජනප්‍රිය රංගන ශිල්පියාගේ අවසන් කටයුතු කෙරුණු හැටි මෙන්න
6,160

Views
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකවරයෙකු වූ ශෂී කපූර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව යටතේ ඊයේ සිදුකෙරුණා.

මියයන විට 79 වන වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක සිට වකුගඩු ආබාධයකට ලක්ව රෝගාතුරව සිට තිබෙනවා.

දීවාර්, කබී කබී යන ජනප්‍රිය හින්දි චිත්‍රපට සියයට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.

ඔහු 2011 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE