%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 07 December 2017 - 10:36
ටෙස්ට් තරගාවලිය අවසන් කර ගිය මංගල්‍යය (ඡායාරූප)
39

Shares
4,776

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලියෙන් ජය ලැබූ ඉන්දීය කණ්ඩායම කෙලින්ම යන්නේ විවාහ මංගල උත්සවයකට.

Taj Palace Hotel මෙම විවාහ මංගල උත්සවය පැවැත්වුනේ Bhuvneshwar Kumar ගේ.

එම අවස්ථාවට ඉන්දීය කණ්ඩායමේ සුපිරි තරු සියල්ලම සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම අවස්ථාවේ ඡායරූප කිහිපයක් පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE