%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%B4%E0%B7%99%E0%B7%85
Monday, 11 December 2017 - 16:41
සුරූපී ප්‍රියංකා ගේ අන්තර්ජාලය රත්කළ ඡායාරූප පෙළ
5,176

Views
හින්දි සිනමාව ආක්‍රමණය කළ සුරූපී රංගන ශිල්පිනිය ප්‍රියංකා චොප්රා පසුගිය දිනවල වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වූයේ හොලිවුඩ් සිනමාවට එක්වීමත් සමඟයි.

කෙසේ වෙතත් අන්තර්ජාලය කළඹමින් පිටවූ නවතම ඡායාරූප පෙළක් සමඟ සුරූපී ප්‍රියංකා ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE