ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීනි අනුෂ්කා ශර්මා අතර විවාහය ඊයේ සිදු වුණා.
ඉතාලියේ මිලානෝ නුවර පැවති මෙම මංගල උත්සවයට විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ පවුල් වල සමීපතමයන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
විවාහය හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියට විරාත් කෝලි එක වන්නේ නැහැ.
ලබන 21 වනදා ඉන්දියාවේ දිල්ලි නුවරදී ද මොවුන්ගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාඅතිනත ගැනීම වෙනුවන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් රංගන ශිල්පින් සිය ට්විටර් ගිණුම් ඔස්සේ ඔවුන් දෙදෙනාට සුභ පැතුම් එක්කර තිබුණා.
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් රංගන ශිල්පින් සහ ශිල්පිනියන් සුභ පැතුම් එක්කර තිබූ අයුරු පහතින්.