%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 02 January 2018 - 13:40
හින්දි සිනමාවේ රජු ශාරුක්ගේ උස වෙනස් වෙයි
3,007

Views
හින්දි සිනමාවේ රජු ලෙස හඳුන්වන ශාරුක් මේ වනවිට තම සුපිරි රංගනයෙන් ලොවම වශී කරගෙන සිටින සුපිරි නළුවෙක්.

ඔහුගේ අමුතුම රංගනයකින් හැඩවූ අපූරු ගීතයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙය ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක්ගේ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්.

චිත්‍රපටයේ නම Zero.

එම අපූරු පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE