%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%BA
Tuesday, 09 January 2018 - 8:34
සම්මාන රාත්‍රිය කළු කරමින් හෙළිවූ සිනමාවේ ලිංගික හිරිහැරය
3,588

Views
පසුගියදා පැවති 2018 වසරේ GOLDEN GLOBE AWARD රාත්‍රිය වෙත මේ වනවිට ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ මීට පෙර හෙළිවූ ලිංගික හිරිහැර වලට විරෝධය පළකරමින් සම්මාන උළෙලට සහභාගී වූ නිළියන් ගේ බොහෝදෙනෙකු කලු පැහැයෙන් යුතු ඇඳුමින් සැරසී පැමිණීම හේතුවෙන්.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම හොලිවුඞ් සිනමා ක්ෂේත්‍රයේ ලිංගික හිංසනයන් පිළිබඳව අනාවරණ රැසක් සිදුකෙරුණා.

ජනප්‍රිය හොලිවුඞ් නිළියක් වන ඔප්රා වින්ෆ්‍රි මෙම සුවිශේෂ සටනේ මුල්තැන ගෙන කටයුතු කළා.

මෙම සම්මාන රාත්‍රියේ දී ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන ගෞරවාන්විත සම්මානයකින් ඇය පිදුම් ලැබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් එහිදී ඇය විසින් සිදුකරනු ලැබූ සුවිශේෂී කතාවේ ලිංගිකත්වය, දරිද්‍රතාව සහ වාර්ගිකත්වය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අතර එය අවසානයේ බොහෝදෙනෙකු සිය අසුනෙන් නැගිට ඇයට ආචාරය පුදකළා.

මේ අතර එහිදී සම්මාන ලැබූ නිළියෝ සියලු දෙනාම ලිංගික හිරිහැර වලට විරෝධය පළ කිරීම විශේෂත්වයක්.

එම සුවිශේෂ අවස්ථාව පහතින්.





සම්මාන හිමි වූ නාම ලේඛනය පහතින්....

75TH ANNUAL GOLDEN GLOBE AWARDS WINNERS - FILM

Best Motion Picture - Drama

Call Me by Your Name

Dunkirk

The Post

The Shape of Water

Three Billboards Outside Ebbing, Missouri - WINNER

Best Motion Picture - Musical or Comedy

The Disaster Artist

Get Out

The Greatest Showman

I, Tonya

Lady Bird - WINNER

Best Performance by an Actress in a Motion Picture - Drama

Jessica Chastain, Molly's Game

Sally Hawkins, The Shape of Water

Frances McDormand, Three Billboards Outside Ebbing, Missouri - WINNER

Meryl Streep, The Post

Michelle Williams, All the Money in the World

Best Performance by an Actor in a Motion Picture - Drama

Timothée Chalamet, Call Me by Your Name

Daniel Day-Lewis, Phantom Thread

Tom Hanks, The Post

Gary Oldman, Darkest Hour - WINNER

Denzel Washington, Roman J. Israel, Esq.

Best Actress in a Motion Picture - Musical or Comedy

Judi Dench, Victoria & Abdul

Margot Robbie, I, Tonya

Saoirse Ronan, Lady Bird - WINNER

Emma Stone, Battle of the Sexes

Helen Mirren, The Leisure Seeker

Best Director

Guillermo del Toro, The Shape of Water - WINNER

Martin McDonagh, Three Billboards Outside Ebbing, Missouri

Christopher Nolan, Dunkirk

Ridley Scott, All The Money in the World

Steven Spielberg, The Post

Best Performance by an Actor in a Motion Picture - Musical or Comedy

Steve Carell, Battle of the Sexes

Ansel Elgort, Baby Driver

James Franco, The Disaster Artist - WINNER

Hugh Jackman, The Greatest Showman

Daniel Kaluuya, Get Out

Best Supporting Actress in a Motion Picture

Mary J. Blige, Mudbound

Hong Chau, Downsizing

Allison Janney, I, Tonya - WINNER

Laurie Metcalf, Lady Bird

Octavia Spencer, The Shape of Water

Best Supporting Actor in a Motion Picture

Willem Dafoe, The Florida Project

Armie Hammer, Call Me by Your Name

Richard Jenkins, The Shape of Water

Christopher Plummer, All the Money in the World

Sam Rockwell, 'Three Billboards Outside Ebbing, Missouri' - WINNER

Best Original Score in a Motion Picture

Three Billboards Outside Ebbing, Missouri

The Shape of Water - WINNER

Phantom Thread

The Post

Dunkirk

Best Original Song

Home from Ferdinand

Mighty River from Mudbound

Remember Me from Coco

The Star from The Star

'This Is Me' from The Greatest Showman - WINNER

Best Screenplay in a Motion Picture

The Shape of Water

Lady Bird

The Post

Three Billboards Outside Ebbing, Missouri - WINNER

Molly's Game

Best Motion Picture - Foreign Language

A Fantastic Woman

First They Killed My Father

In the Fade - WINNER

Loveless

The Square

Best Animated Feature Film

The Boss Baby

The Breadwinner

Ferdinand

Coco - WINNER

Loving Vincent
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE