%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
Wednesday, 31 January 2018 - 12:50
අමුතු විදියට සිංහලෙන් ම කරපු සුපිරි වීඩියෝව
5,297

Views
නවතම සංගීත වීඩියෝ අතරේ පසුගිය දිනවල අන්තර්ජාලයට එක්වූ නවතම සංගීත වීඩියෝවක් වෙත මේ දිනවල බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම ගීතය ගායනා කරමින් සංගීත නිර්මාණය සිදුකරන්නේ රංග වීරසේකර.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි රූපරචනාව වෙනස් ම ආකාරයකට සිදුකිරීම සහ එම ගායනයේ ඇති සුන්දර බවයි.

මේ අපූරු පදරචනය සිදුකරන්නේ සවින්ද්‍ර මදුෂාන්.

රූපරචනාව නිර්මාණය කෙරෙන්නේ හේෂාන් ගේ ඇසින්.

මේ අපූරු ගීතයට එකතුකරගත් චිත්‍ර නිර්මාණය සිදුවන්නේ තරිඳු අකලංක ගේ අතින්.

බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූ එම ගීතය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE