%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%96%E0%B6%B9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 06 April 2018 - 10:46
කිසිවෙකු නොසිතූ මොහොතක මිනිසුන් කූඹියෝ වුවහොත් සිදුවන දේ වීඩියෝවකින් එළියට
2,024

Views
ලොව පුරා ජනප්‍රිය වූ Ant-Man සුපිරි චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේ ජුලි මාසයේදී එළිදැක්වීමට නියමිතයි.

මෙම නවතම චිත්‍රපටයේ ඇති සුවිශේෂත්වය වන්නේ එහි Ant-Women කෙනෙක් දක්නට ලැබීමයි.

Ant-Man තිරගතවී වසර තුනකට පසුව නිර්මාණය වන මෙහි රංගනයෙන් එක්වන්නේ Hannah John-Kamen.

එම නිර්මාණය නම්කර ඇත්තේ Ant-Man and the Wasp යනුවෙන්.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE