%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
Friday, 13 April 2018 - 15:19
අන්තර්ජාලය කළඹමින් තනිවම කළ සරාගී වීඩියෝව
4,491

Views
ඉන්දීය නවක සිනමා නිළි Adah Sharma වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ඇයගේ සරාගී රංගනයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.

ඉන්දියාව පුරා පමණක් නොව අනතර්ජාලයට එක්වූ මේ අමුතුම නර්තනය වෙත දැන් ලෝකයේම අවධානය යොමුව අවසන්.

Badshah ගේ Kareja නමැති ගීතයට එක්කල එම සරාගී රංගනය පහතින්.

rn
rn


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE