%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
Tuesday, 15 May 2018 - 17:43
කාන්තාවක් වූ ජයලත් මනෝරත්න
6,798

Views
ජයලත් මනෝරත්න කියන්නේ රංගන පාඨශාලාවක්.

ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා.

විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක් වෙලා.

ඒ අපුරූ රූපය මේ වනවිට සමාජ ජාල පුරා විහිදෙමින් පවතිනවා.

එහි ඡායාරූප පහතින්.

ඡායාරූප - තිළින බෙන්




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE