ප්‍රියංකාගේ අවුරුදු 10 ක් බාල අලුත් පෙම්වතා

Monday, 11 June 2018 - 9:59

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F
ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

පසුගිය දින කිහිපයේ ප්‍රියංකා හා නික් සාද කීපයකදීම එකට දකින්නට ලැබුණු අවස්ථා දැක්වෙන ඡායරූප කිහිපයක් ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එපමණක් නොව දෙදෙනා අත් අල්ලාගෙන රාත්‍රී කාලයේ භෝජනාගාරවලට යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ පලවනවා.

ප්‍රිියංකාගේ හා නික්ක්ගේ වයස් අතර විශාල පරතරයක් වනවා.

මේ වන විට ප්‍රියංකාගේ වයස අවුරුදු 35 ක් වන අතර නික් ගේ වයස වනුයේ අවුරුදු 25 ක්.

ඒ අනුව ඔවුන්ගේ වයස අතර පරතරය අවුරුදු 10ක්.

කෙසේ නමුත් ප්‍රියංකාට නික් මුණ ගැහෙන්නට ප්‍රථම ප්‍රේම සම්බන්ධතා ගණනාවක්ම තිබූ බව සඳහන්.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"