%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+20+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E2%80%8D+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 02 July 2018 - 16:06
ගායක ගායිකාවන් පිරිවරාගෙන හිරු අභිමානවත් 20 වන සංවත්සරය අති‍ උත්කර්ෂවත් ලෙස සැමරෙයි (ඡායාරූප)
5

Shares
700

Views
මුළු රටම අහන හිරු - හිරු මගේ පණ වගේ

ශ්‍රී ලාංකීය රසික හදවත් වලට වඩාත් සමීප වූ ගුවන් විදුලිය වන හිරු FM සිය අභිමානවත් 20 වන සංවත්සරය අති‍ උත්කර්ෂවත් අයුරින් ඊයේ (01) සමරනු ලැබුවා. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදීයී.

හිරු FM නිවේදක නිවේදිකාවෙන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

20 වන සංවත්සර සාදය වර්ණවත් කිරීමට ගායක ගායිකාවන් 100 දෙනෙකු ගීත ගායනයට එක්වූ අතර දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් දෙකක් වන සන්ෆ්ලවර් සමඟ සීදුව සකුරා මෙම සංවත්සරික ප්‍රසංගය සංගීතවත් කළා.

එමෙන් ම හිරුට 20යි, තෑගි වැස්සයි, ට්‍රක් 20යි විශේෂ වැඩසටහනේ සමාරම්භය මෙහි සිදුකිරීම ද විශේෂත්වයක්.

ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ පැවැත්වූ හිරු 20 වන සංවත්සර සැමරුමේ විශේෂ අවස්ථා පහතින් බලන්න.


rnrn
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE