%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%BD+2019+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 05 July 2018 - 19:55
ගින්නෙන් උපන් සිතල 2019 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලට යයි
1,745

Views
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිනමා කෘතියක් ඔස්කාර් සම්මානය සදහා ‘The Frozen Fire’ හෙවත් ගින්නෙන් උපන් සිතල චිත්‍රපටය 2019 වර්ෂයට ඇතුලත් වී තිබෙනවා.

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ මෙම සිනමා කෘතිය නිෂ්පාදනය කර ඇතිතේ චමත්කා පිරිස්.

ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පී කමල් අද්දරආරච්ච්යි.

ඔස්කාර් සිනමා උළෙල සදහා මෙම චිත්‍රපටය ඇතුලත් වී ඇති බව අගහරුවාදා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව වෙත දැනුම් දී තිබෙන බවත් සදහන්.

2019 ඔස්කාර් සිනමා සම්මාන සදහා ඉන්දියාවේ සිනමා කෘති 14ක් ඇතුලත් වී ඇති බවත් සදහන්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE