80-90+%E0%B6%AF%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Friday, 06 July 2018 - 8:57
80-90 දශයකය වර්ණවත් කළ සුපිරි සිනමාකරුවා දිවියෙන් සමුගනී
3,276

Views
ඕලන්ද ජාතික සුපිරි සිනමාකරුවෙකු වන Robby Muller අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 78 වැනි වියේ පසුවූවා.

Robby Muller වසර කිහිපයක් තිස්සේ dementia රෝගී තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අසනීප

තත්වයෙන් පසු වූ ඔහු පසුගිය ජූලි 03දා ඔහු මියගොස් තිබෙන්නේ ඈම්ස්ට්‍රඩෑම් නගරයේදීයි.

1980 සහ 1990 දශකයේ වඩාත් ජනප්‍රිය වූ Dancer in the Dark, Down by Law, Repo Man, Paris, Texas වැනි චිත්‍රපට සඳහා ඔහු සිය දායකත්වය සැපයුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE