%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 04 August 2018 - 10:06
සිසිර කාලිංග ඒකනායකයන් ගේ තවත් දායාදයක් (ඡායාරූප)
2

Shares
325

Views
සංගීත් නිපුන් සිසිර කාලිංග ඒකනායකයන් ගේ 23වන ඒක පුද්ගල සංගීත ප්‍රසංගය "සත්සර ගී දැහැන" පසුගියදා පැවැත්වුනා.

ඒ මහරගම ගුරු විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

ශ්‍රී ලංකාවේ සංගීත නිපුන් උපාධි දෙකක් හිමි එකම ශ්‍රී ලාංකික සංගීත වේදියාණන් ලෙස සැලකෙන්නේ සිසිර කාලිංග ඒකනායකයන්.

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ලද සිසිර කාලිංග ඒකනායකයන්ට මුලින්ම සංගීතය තිළිණකල ආනන්ද දිසානායක මහතා ද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටීම විශේෂත්වයක්.

මේ අතර මෙම වසරේ සිසිර කාලිංගයන්ගෙන් සංගීතය ඉගෙනුම ලබන දරු දැරියන් කළඑලි දැක්මද සිදුවීමද එහිදී සිදුවූවා.

එම අවස්ථාවට ප්‍රවීණ ගයන ශිල්පිනි සුජාතා අත්තනායක එක්ව සිටි අතර ශාන්ත ජෝන් විද්‍යාලයේ වත්මන් විදුහල්පති බුද්ධික අත්තනායකද එක්ව සිටියා.

   

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE