%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Monday, 06 August 2018 - 17:41
සුපිරි තරුව ශාරුක්ගේ දියණිය සුහානා මුලටම ආපු හැටි මෙන්න
2,008

Views
ලොවක් ආදරය කරන සුපිරි ඉන්දීය නළු ශාරුක් ගේ දියණිය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ ඇයගේ ඡායාරූපයක් ඉන්දියාවේ සුප්‍රකට වෝග් සගරාවේ පිටකවරයට එක්කිරීමත් සමඟයි.

මෙලෙස ඇයගේ ඡායාරූපයක් එයට එක්කිරීමත් සමඟ බොහෝ දෙනෙකු එය විවේචනය කර ඇත්තේ මෙලෙස ඡායාරූපයක් එක්කිරීමට තරම් එහි වටිනාකමක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඇය අදාළ සඟරාවට ප්‍රකාශ කර ඇත්තේ තමන් සිනමාවට ආදරය කරන බවත් තවමත් ශිෂ්‍යාවක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් අනාගතයේ තාරකාවියක් වනු ඇති බවයි.

පිළිගත් නමක් සහිත මෙම සඟරාවේ පිටකවරයේ ඡායාරූපයක් පළවූයේ තමා නිරත ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සිටි නිරූපිකාවන් / නිළියන් හෝ ගායිකාවන්ගේ වීම විශේෂත්වයක්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE