%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+STAR+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AD%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+-+Video+%26+Photos
Monday, 20 August 2018 - 11:04
හිරු STAR වේදිකාවම සංවේදී කරවූ විශේෂ දක්ෂතා ඇති පුංචි දරුවන්ගේ අපූරු ගායනය - Video & Photos
330

Views
ඔවුන් ගැයූ කටු අකුලේ මල් ඇහැරේ ගීතයට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර

"සංවේදී හදවත් ඇත්තෝ දෑස් කඳුලින් තෙත් කළ හිරු STAR වේදිකාව"

දිනෙන් දින අලුත් වන ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR" රියැලිටි වේදිකාවට ඊයේ (19) දිනයේ  විශේෂිත දවසක් වුණා.

ඒ විශේෂ දක්ෂතා ඇති දරුවන් පිරිසක් අවසානයේදී වේදිකාවට පැමිණ ගීතයක් හරි අපූරුවට ගායනා කිරීමයි.

මේ දරුවන්ගේ ගුරු පියා වුනේ නඳුන් හෙට්ටිආරච්චියි. ඔහු එහිදී සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේ එම දරුවන් ගැන අනුකම්පාවෙන් නොව විශේෂ දක්ෂතා ඇති දරුවන් ලෙස සලකන ලෙසයි

නඳුන් හෙට්ටිආරච්චි සමග පුංචි දරුවන් ගැයූ එම ගීතයට සියයට 93%  ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමිවුණා.

ඒ වගේම එහි සිටි ප්‍රවීණ විනිසුරුවන් ඇතුළු සියළුම දෙනා කඳුලින් තෙත් කරවන්නටත් එම විශේෂ දක්ෂතා ඇති දරුවන් සමත් වුණා.

අදාළ අවස්ථාව සහ හදවත් ඇතතන් ඒ දෙස බලා ලියූ දේ පහතින් බලන්න.







   
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE