%E0%B6%85%E0%B6%B1%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 27 August 2018 - 13:44
අනෝමා ජනාදරිගේ අමුතුම ඡායාරූප එකතුව යළිත් සමාජ මාධ්‍ය කළඹයි (ඡායාරූප)
81

Shares
9,740

Views
ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වෙනවා.

ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ ඡායාරූප එයට එක් කිරීම හේතුවෙන්.

 කාලයක් නිහඬව සිටි අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට මේ වන විට පටන්ගෙන තිබෙනවා.

ඒ රංගන ශිල්පී දසුන් පතිරන සමඟ ලබාගත් ඡායරූප කිහිපයක් හේතුවෙන්.

මෙම ඡායාරූප ඇය විසින්ම මුහුණු පොතට එක්කරමින් ඇය පවසා සිටින්නේ මෙවැන්නක්.

"ප්‍රේම ජවනිකා"කියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්.එහි ඇතුළත් ෆොටෝ වලට පෙනී හිටියෙත් මම.බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවනිකා සාර්ථක ද කියලා..."




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE