%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%2C+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
Saturday, 01 September 2018 - 9:53
යුධ, ගුවන්, නාවික විරුවන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි
5,587

Views
රුසියාවේ පැවැත්වෙන තූර්ය වාදක කණ්ඩායම් අතර තරඟයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම එක්ව තිබෙනවා.

එම කණ්ඩායම සිය දක්ෂතාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ලොව ඕනෑම තැනක සිට ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ඔබටත් මනාපය පලකිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායමට ඔබේ මනාපය පකරන්න

rnrn
rnrn

ඔබේ මනාපය පළකරන්න මෙතැනින් පිවිසෙන්න
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE