Hiru Golden Film Awards 2018 ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ කවුද ? අවසන් 10 දෙනාගේ නම් ප්‍රකාශයට පත් කෙරේ

Wednesday, 10 October 2018 - 21:49

Hiru+Golden+Film+Awards+2018+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව යළිත් පැවැත්විමට සියළු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.

මෙවර හිරු Golden Film Awards 2018 සඳහා 2016 - 2017 වසර තුල මෙරට තිරගත වු චිත්‍රපට 50 ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර එහිදි කලාත්මක ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40 ක් ප්‍රධානය කිරිමට නියමිතයි.

තවද ජනප්‍රිය සම්මාන සඳහා සුදුස්සන් ජනතා මනාපය යටතේ තෝරා ගැනෙන අතර එය කෙටි පණිවිඩ සේවාව මගින් පමණක් නොව වෙබ් මාධ්‍ය මගින් ලබාදීමට ද ඔබට දැන් අවස්ථාව උදාවී තිබෙනවා..

ඒ අනුව අදාළ තරුවට හිමි අංකය සඳහන් කර  7766 ට SMS කරන්න නැතිනම් www.hirugoldenfilmawards.hirutv.lk/webvoting වෙබ් අඩවියට පිවිස ඔබේ මනාපය පළකිරීමට එකතුවන්න.

2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන හිරු Golden Film Awards 2018 අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඩ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා ,ජුහී චව්ලා ,සාහිෆ් අලීඛාන් ,ශිල්පා ෂෙට්ටි ,සිද්ධාර්ථ මල්හෝත්‍රා , සොනක්ෂි සින්හා ,සරීන් ඛාන් සහභාගි වීමට නියමිතයි.

එතෙර මෙතෙර ජනප්‍රිය තාරකාවන් රැසක් පායමින් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය ස්වරූපය යළිත් වරක් වර්ණවත් කරමින් ලාංකේය සිනමාවෙි සියලූම විෂයයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයෙන් පිදීමට හිරු Golden Film Awards 2018 සියල්ල සුදානම් කර ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න- www.hirugoldenfilmawards.hirutv.lk

ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය සඳහා මනාපය පල කිරීමට උපදෙස්..

1. ඔබගේ Facebook ගිණුම හරහා පහසුවෙන් මනාපය ප්‍රකාශ කල හැකිය.
2. Facebook ගිණුමක් නොමැතිනම් පහතින් ඔබේ දත්ත ඇතුලත් කර Register වන්න.
3. ඔබට මනාප පල කිරීමේදී යම් ගැටළුවක් ඇතිවුවහොත් දැනුම්දෙන්න.
[email protected] / Tel : +94 114 385 881

රන් සම්මානයෙන් පිදුම් ලබන ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය අවසන් 10 දෙනාගේ නම් පහතින්.

ජනප්‍රියම නළුවා – අවසන් 10 දෙනා

උද්දික ප්‍රේමරත්න නම් HGFA(හිස්තැනක්)M01 ලෙස යොදා  7766 ට SMS කරන්න.

ගයාන් වික්‍රමතිලක නම් HGFA(හිස්තැනක්)M02 ලෙස යොදා  7766 ට SMS කරන්න.

දසුන් පතිරණ නම් HGFA(හිස්තැනක්)M04 ලෙස යොදා  7766 ට SMS කරන්න.

ධනංජය සිරිවර්ධන නම් HGFA(හිස්තැනක්)M06 ලෙස යොදා  7766 ට SMS කරන්න.

දනුක ඩිල්ෂාන් නම් HGFA(හිස්තැනක්)M07 ලෙස යොදා  7766 ට SMS කරන්න.

පුබුදු චතුරංග නම් HGFA(හිස්තැනක්)M10 ලෙස යොදා  7766 ට SMS කරන්න.

රොෂාන් රණවන නම් HGFA(හිස්තැනක්)M15 ලෙස යොදා  7766 ට SMS කරන්න.

විශ්ව කොඩිකාර නම් HGFA(හිස්තැනක්)M16 ලෙස යොදා  7766 ට SMS කරන්න.

සාරංග දිසාසේකර නම් HGFA(හිස්තැනක්)M17 ලෙස යොදා  7766 ට SMS කරන්න.

හේමාල් රණසිංහ නම් HGFA(හිස්තැනක්)M18 ලෙස යොදා  7766 ට SMS කරන්න.


ජනප්‍රියම නිළිය – අවසන් 10 දෙනා

අරුණි රාජපක්ෂ නම් HGFA(හිස්තැනක්)F01 ලෙස යොදා  7766 ට SMS කරන්න.

උදාරි වර්ණකුලසූරිය නම් HGFA(හිස්තැනක්)F02 ලෙස යොදා  7766 ට SMS කරන්න.

උපේක්ෂා ස්වර්ණමාලි නම් HGFA(හිස්තැනක්)F03 ලෙස යොදා  7766 ට SMS කරන්න.
 
උමාලි තිලකරත්න නම් HGFA(හිස්තැනක්)F04 ලෙස යොදා  7766 ට SMS කරන්න.

චුලක්ෂි රණතුංග නම් HGFA(හිස්තැනක්)F05 ලෙස යොදා  7766 ට SMS කරන්න.

තාරුකා වන්නි ආරච්චි නම් HGFA(හිස්තැනක්)F07 ලෙස යොදා  7766 ට SMS කරන්න.

තිසුරි යුවනිකා නම් HGFA(හිස්තැනක්)F08 ලෙස යොදා  7766 ට SMS කරන්න.

දිනක්ෂි ප්‍රියසාද් නම් HGFA(හිස්තැනක්)F09 ලෙස යොදා  7766 ට SMS කරන්න.

පූජා උමාශංකර් නම් HGFA(හිස්තැනක්)F14 ලෙස යොදා  7766 ට SMS කරන්න.

යුරේනි නොෂිකා නම් HGFA(හිස්තැනක්)F17 ලෙස යොදා  7766 ට SMS කරන්න.


මීට අමතරව ජනප්‍රියම චිත්‍රපට ගීතයද රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමතයි. ඒ අනුව ඔබ ආදරය දිනාගත් චිත්‍රපට ගීතය ජනප්‍රියම රන් සමිමානයෙන් අභිෂේක කරන්නට ඔබේ මනාපය පළකර හැක.

ඒ අනුව,

01. අලි කතාව චිත්‍රපටයේ  ඉරෝෂන් මධුසංක ගායනා කරන \"නිල් තණකොළ බුදින්ටයි\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 01 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

02. සරිගම චිත්‍රපටයේ උරේෂා රවිහාරී ගායනා කරන \"සමනළයින් පාට පාට\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 02 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

03. ප්‍රේමය නම් චිත්‍රපටයේ  දුමාල් වර්ණකුලසූරිය ගායනා කරන \"නිවී ගිය සඳ පහන\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 03 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

04. දේදුණු ආකාසේ චිත්‍රපටයේ උදේශ් ඉන්දුල සමඟ කුෂානි සදරේඛා ගායනා කරන \"මල් කළඹ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 04 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

05. ආදරණිය කතාවක් චිත්‍රපටයේ කසුන් කල්හාර සමඟ උරේෂා රවිහාරී ගායනා කරන \"ඔබට ඇහෙනවද\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 05 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

06. දේදුණු ආකාසේ චිත්‍රපටයේ උරේෂා රවිහාරී සහ මිහිඳු ආරියරත්න ගායනා කරන \"භවයෙන් භවේ ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 06 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

07. මායා චිත්‍රපටයේ සුරේන්ද්‍ර පෙරේරා සමඟ හිරුෂි ජයසේන ගායනා කරන \"හීනෙන් ඇවිදින්දෝ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 07 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

08. දේදුණු ආකාසේ චිත්‍රපටයේ සනුක වික්‍රමසිංහ සමඟ නදීමාල් පෙරේරා ගායනා කරන \"සෙල්ෆි\"  ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 08 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

09.A-ලෙවල් චිත්‍රපටයේ  \"සාගරය වගේ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 09 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

10. ආදරණිය කතාවක් චිත්‍රපටයේ අමල් පෙරේරා සමඟ කුෂානි සඳරේඛා ගායනා කරන \"මා නොගැයූ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 10 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

11. කාල චිත්‍රපටයේ හිමාෂ මනුප්‍රිය ගායනා කරන \"අරුණලූ ගීත ගයන\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 11 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

12. ආදරණිය කතාවක් චිත්‍රපටයේ කසුන් කල්හාර සමඟ කුෂානි සඳරේඛා ගායනා කරන \"ආදරේ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 12 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

13 උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ  මීනා ප්‍රසාදිනී සමඟ අමිල මුතුගල ගායනා කරන \"මල් මල් මල් වැහි\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 13 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

14. නිනෝ ලයිවි චිත්‍රපටයේ සංඛ දිනෙත් ගායනා කරන \"ඔබේ ආදරේ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 14 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

15. ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සමන්ත පෙරේරා ගායනා කරන \"එඩි බින්දා මන බැන්දා\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 15 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

16. පත්තිනි චිත්‍රපටයේ  සමන් ලෙනින් සමඟ දමයන්ති ජයසූරිය ගායනා කරන \"මොස්තුතේ\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 16 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

17. ආදරණිය කතාවක් චිත්‍රපටයේ  කසුන් කල්හාර සමග උරේෂා රවිහාරී ගායනා කරන \"අහසින් එහා\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 17 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

18.A-ලෙවල් චිත්‍රපටයේ නදීමාල් පෙරේරා ගායනා කරන \"මතකයන්\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 18 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

19. පත්තිනි චිත්‍රපටයේ කසුන් කල්හාර සමඟ උරේෂා රවිහාරී ගායනා කරන \"සුදෝ සුදු\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 19 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

20. ඇගේ ඇස අග චිත්‍රපටයේ චිත්‍රාල් සෝමපාල ගායනා කරන \"ඇහැරෙන්න\" ගීතය නම් HGFA(හිස්තැනක්) S අංක 20 ලෙස සඳහන් කොට 7766 ට SMSකරන්න.

නැත්නම් www.hirugoldenfilmawards.lk වෙබ් අඩවියට පැමිණ ඔබේ මනාපය පළකිරීමට එකතු වන්න..

මේ ඔබේ සිහිනය රන් සම්මානයෙන් අභිෂේක ගන්වන කාලයයි...