සුපිරි තරු පිරිවරාගෙන මෙවරත් වසර අවසානයේ සිදුවන වෙනස

Thursday, 06 December 2018 - 7:33

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83
රිදී රැයක් 2018 ප්‍රසංගය මෙවරත් ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

වසර 16 ක් කලාකරුවන් වෙනුවෙන් පැවැත්වෙන එකම ප්‍රසංගය මෙය වන අතර ඉන් ලැබෙන මුදල් කලාකරුවන්ගේ ගේ සුභසාදනය සඳහා යොමු කෙරෙන බවයි එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේ.