%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+SUNFEST+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+DIPLO+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Friday, 14 December 2018 - 9:15
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම SUNFEST සඳහා DIPLO දිවයිනට
656

Views
ජාත්‍යන්තරය ජයගත් සුපිරි තරුව DIPLO මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ SUN FM විසින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම වන SUNFEST සඳහා එක්වීමටයි.

SUNFEST සංගීත සංදර්ශනය හෙට (15) සවස හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට මේ වනවිටත් සියල්ල සූදානම්.

ඒ සඳහා ජාත්‍යන්තරයේ සුපිරි තරු Jaysean සහJonas Blue ද එක්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE