%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%93+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++Wedding+Pre+Shoot+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+Photos
Friday, 18 January 2019 - 8:51
අද දින යුග දිවියට පිවිසෙන මාධවී - මිලාන්ගේ Wedding Pre Shoot එක මෙන්න - Photos
4,739

Views
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද(18) විවාහ වීමට නියමිතයි.

මේ අතර මාධවී වත්සලා ඇන්තනී සහ මිලාන් ධනංජයගේ  Wedding Pre Shoot ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ඔවුන්ගේ මෙම අලංකාර ඡායාරූප Dark Room ඡායාරූප ශිල්පීන් විසින් නිර්මාණය කර තිබෙනවා.

අදාළ ඡායාරූප පෙළ පහතින් දැක්වේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE