%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+77+%E0%B7%80%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+Photos
Wednesday, 20 February 2019 - 17:15
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක 77 වන උපන්දිනය සැමරුවේ මෙහෙමයි - Photos
3,052

Views
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සහ ඔහුගේ බිරිඳ සැමරූ විශේෂ දවස මෙන්න

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 77 වන ජන්ම දිනය පසුගිය දිනයට යෙදී තිබුණා.

ඒ හේතුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුනා.

ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් මෙන්ම නෑදෑ හිතමිතුරන් ද සහභාගි වී සිටියා.

එම සාදයේ ඡායාරූපකරනය Dark Room ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසුවූයේ මෙලෙසයි.

       
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE