හොලිවුඩ් සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වසැන්ගර්ට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ක්‍රීඩා තරඟාවලියකදී කිසියම් පුද්ගලයෙක්ගෙන් ප්‍රහාරයට මුහුණ දීමට සිදුවී තිබෙනවා.
තරඟ නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් ආර්නෝල්ඩ් ස්වසැන්ගර් හා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට සිටි අවස්ථාවේදී පසුපසින් පැමිණි පුද්ගලයෙක් උඩ පැන පා පහර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් පා පහරින් කිසිඳු අනතුරක් ඔහුට සිදුව නොමැති අතර පහරදීම සිදු කළ පුද්ගලයා ඔහුගේ ආරක්ෂකයන් විසින් පොලීසියට භාර දී ඇති බව සඳහන්.
\r\n