%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%AC+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 09 August 2019 - 8:16
බුකිය කළඹමින් රොෂාන් ප්‍රනාන්දුගේ දියණිය රොමාෂාගේ මියුරු හඬ මුල්වරට එළියට
7,380

Views
ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ගේ දියණියවන රොමාෂා ප්‍රනාන්දු වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ඇයගේ අපූරු ගැයුමක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.

ඇය විසින් ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ අපූරු ගායනාවක් වන දෙවැනි බුදුන් ලෙස ගීතයයි.

මුල්වරට ඇසෙන රොෂාන්ගේ ආදරණීය දියණියගේ එම අපූරු ගැයුම පහතින්.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE