%E0%B6%86%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Monday, 28 October 2019 - 17:25
ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයට දින නියම කර ගනී
1,050

Views
වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව ඇති බවයි සදහන් කරන්නේ.

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා. කපූර් පවුලෙන් මාධ්‍යට වාර්තා කර තිබෙන්නේ මෙය ඉතා සුබ නැකත් දිනයක් බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE