%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%A0%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%9A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%81%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 23 December 2019 - 16:29
ජනප්‍රිය ගායක බාචී සුසාන්ගේ හිසේ ආබාධයක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයක්
11

Shares
1,414

Views
ජනප්‍රිය ගායක බාචී සුසාන් මහතාගේ හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයට ලක් කර ඇති බව තොරතුරු වාර්තාවනවා.

පසුගිය සිකුරාදා දින එම ශල්‍යකර්මය සිදු කර ඇති අතර මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඉන් අපහසුතාවට පත් වූ සංගීත ප්‍රසංග සංවිදායකවරුන්ටත් චිත්‍රපට ගීත නිර්මාණයන්ට සම්බන්ද කර ගැනීමට සිටි අධ්‍යක්ෂකවරුන්ට සහ සියලුම නිර්මානයන්ට ඔහුව සහාභාගී කර ගැනීමට සිටි අයට ඔහුගේ කළමනාකාර මණ්ඩලය බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් සටහනක්ද තබා තිබෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE