ලොව හොඳම නළුවා සම්මානය ජෝකර්ට (ඡායාරූප)

Monday, 06 January 2020 - 11:58

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%9D%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ජෝකර් චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix විසින් හිමිකර ගත්තා.

2019 වසරේ අග භාගයේදී ප්‍රදර්ශනය කෙරුණු ජෝකර් චිත්‍රපටය ලොව පුරා බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වූ චිත්‍රපටයක් බවට පත් වුණා.

රෙනී සෙල්වෙගර් මෙම සම්මාන උළෙලේදී  හොඳම නිළියට හිමි සම්මානට පත්‍ර වූ අතර බ්රැඩ් පිට් හොඳම සහය නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තා.

77 වන වරට පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ  හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ 1917 චිත්‍රපටයයි.

\"\"
\"\"
\"\" \"\"