%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B6%B8+%E0%B7%84%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%91.
Friday, 23 March 2012 - 7:58
සේරම හරි මනමාළි නෑ.
16

Shares
2,020

Views

කිකිලි බිත්තරේ දාන්නත් කලින් ඔම්ලට් එක හදන්න තාච්චිය ලිපේ තිබ්බා වගේ කතාවක් තමයි මේක. සල්මන් ඛාන් මනමාළියක් හොයා ගන්න කලින් වෙඩින් එකේ ඡායාරූප ගන්න කෙනෙක්ව හොයාගෙන. මේ ඡායාරූප ශිල්පියා අලූත් නළුවෙක්. නම පුල්කිට් සම්රාත්. බිට්ටෝ බොස් චිත්‍රපටිය වෙනුවෙන් ඔහු ඡායාරූප ගන්න පුරුදු වුණාලූ. ඒ නිසා සල්මන්ගේ මංගල උත්සවයේ ඡායාරූප ගන්න වැඬේ මම භාරගන්නවා කියලයි පුල්කිට් කියන්නේ. ඒකට සල්මන්ගෙත් අකැමැත්තක් නෑ. මෙහෙම ගිහිල්ලා තව කවුරුහරි සල්මන් ඛාන්ට මනමාළියෙකුත් හොයලා දුන්නොත් තමයි හොඳ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :