%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.
Thursday, 26 April 2012 - 8:25
දැන් ගොඩක් හිතනවා. ජානක වික්‍රමසිංහ.
18

Shares
2,214

Views

වර්තමානයේ ගීත නිර්මාණය කිරීමේදී ගොඩාක් හිතල එම නිර්මාණ කරන්න සිදුවී ඇති බව ජනප්‍රිය ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ පවසනවා. ඒ විතරක් නෙමෙයි නිර්මාණයට කලින් තමන් ගැන හිතන්නත් වෙලා තියෙන බවයි ජානක කියන්නේ. කොහොම වුණත් ජානක වික්‍රමසිංහගේ උපන් දිනයත් අදයි.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE