%E0%B6%85%E0%B6%9A%E0%B6%BD%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
Friday, 27 April 2012 - 8:15
අකලංක පෙම්වතෙක්.
21

Shares
2,554

Views



අකලංක ගනේගම කියන්නේ එක වෙලාවක ක්‍රිකට් ක්‍රීඩකයෙක්. තවත් වෙලාවක නර්තන ශිල්පියෙක්. ඒ වගේම ඉදිරියේදී නළු වරකමකුත් ඔහුට තියෙනවා. ඒ වගේම ගීත නිර්මාණ කිහිපයකුත් එලි දක්වන්නයි අකලංක හිතාගෙන ඉන්නේ. මෙච්චර වැඩ ගොඩක් කරන අකලංකට ආදරේ ගැන හිතන්න වෙලාවක් තියෙනව ද ? ඒ ගැන අපි අකලංකගෙන් ඇහුවාම ඔහු කියන්නේ ආදරේ කරන්න වෙලාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔහු මේ වෙනකොටත් පෙම්වතෙක්. මේ අවුරුද්දේ අන්තිම හරි ලබන අවුරුද්දේ මුල හරි තමයි අකලංකගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ කියලා කියලයි ඔහු කියන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE