%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%BD%E0%B7%96.
Monday, 14 May 2012 - 10:54
කත්‍රිනා කයිෆ් නෙවීලූ.
38

Shares
4,659

Views

ජනප්‍රිය බොලිවුඞ් නිළි කත්‍රිනා කයිෆ් ගේ නම බොරු එකක් කියලා වාර්තාවෙනවා. එයාගේ ඇත්ත නම කත්‍රිනා මාකොට් කියලයි දැන් ආරංචි වෙන්නේ. සිනමා ක්‍ෂෙත්‍රයට එන්න  ඕන නිසා නම වෙනස් කළ කත්‍රිනාගේ ගුවන් ගමන් බලපත්‍රයේ තාමන් තියෙන්නේ පරණ නම කියලයි බොලිවුඞ් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE