%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA.
Tuesday, 15 May 2012 - 7:46
නිරෝෂා අහන්න කැමතිම වචනය.
44

Shares
5,343

Views

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී අහන්න කැමතිම වචනය මොකක් ද කියලා අපි ඇයගෙන් ඇහුවා. ඇය කිව්වේ කවුරු හරි කෙනෙක් තමන්ට කියනවා නම් නිරෝෂා ඔයා පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් කියලා ඒක තමයි ඇය අහන්න කැමතිම වචනය. ගොඩක් අය තමන්ගේ දක්ෂතාවය, ගීත සහ රූපය පිළිබදව කතා කරලා තිබුණත් මේ වගේ දෙයක් කියනවට තමයි ඇය කැමති.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE