%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C.
Wednesday, 16 May 2012 - 9:36
නියම තෑග්ග.
18

Shares
2,237

Views


සුපිරි හොලිවුඞ් නිළි ඇන්ජලිනා ජොලිගෙයි බ්‍රැඞ් පිට්ගෙයි විවාහය ගැන ආරංචි වුණාම ඔබ කොච්චර සතුටු වුණා ද? දැන් කියන්න යන දේ ඇහුවම නම් ඔබ තිගැස්සෙයි. ඇන්ජලීනා, බ්‍රැඞ් පිට්ට හෙලිකොප්ටරයක් අරන් දීලා. සෙල්ලම් එකක් නෙමේ ඇත්ත එකක්. පවුම් මිලියනයක් වටින හෙලිකොප්ටරයක්. බ්‍රැඞ්ට ගුවන් නියමු බලපත්‍රයකුත් තියෙනවා. ඒත් ඇන්ජලීනා අරන් දීපු හෙලිකොප්ටරේ පදවන්න කලින් තව ටිකක් ඒ ගැන ඉගෙන ගන්නලූ ඔහු හිතාගෙන ඉන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :