%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%85%E0%B7%9A.
Thursday, 17 May 2012 - 8:43
මල්ලිකා දැකලා රික්ෂෝ කරු වළේ.
32

Shares
3,849

Views

ජනප්‍රිය බොලිවුඞ් නිළි මල්ලිකා ෂෙරාවත් කොහොමත් ඇඳුම් අදින්නේ අඩුවෙන්නේ. ඒ හින්දා මේ සැරේ රික්ෂෝ කරුවෙක් අමාරුවේ වැටිලා. ඒ තමයි අලූත්ම චිත්‍රපටියක රූ ගතකිරීම් කරන කොට  මල්ලිකා රික්ෂොවක නැගල යන වෙලාවේ ඒ රික්ෂෝව පදවපු රියදුරා මල්ලිකා දිහා හොරෙන් බලලා තියෙනවා. ඒක නිසා අන්තිමට ඒ රික්ෂෝවත් වලකට වැටිලා කියලයි ආරංචි. පස්සේ චිත්‍රපටි අධ්‍යක්‍ෂවරයා කරලා තියෙන්නේ රික්ෂෝව පදවන වැඬේත් ඒ චිත්‍රපටියේ රඟපාන විවේක් ඔබ්රෝයිටම බාරදීපු එකයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :