%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%96.
Thursday, 17 May 2012 - 8:53
චන්න පෙරේරා ගෑණු ළමයෙක් හොයනවලූ.
28

Shares
3,382

Views

ජනප්‍රිය චිත්‍රපට නළු සහ අධ්‍යක්‍ෂක චන්න පෙරේරා මේ දවස්වල ගෑණු ළමයෙක් හොයනවලූ. හැබැයි ඒ ආයෙ පාරක් කසාද බදින්න නෙමෙයි. එයාගේ අළුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටයි. හැමදාම ඉන්දියානු නිලියන් හඳුන්වා දෙනවා කියලා චෝදනාවකුත් තියෙන හින්දා මේ පාර ලංකාවේ ගෑණු ළමයෙක් චිත්‍රපටි ක්‍ෂේත්‍රයට හඳුන්වා දෙන්නයි චන්නගේ බලාපොරොත්තුව. තාම චිත්‍රපටයේ කථාව මොකක්ද කියලා කියන්න බැහැලූ. ඒක පස්සේ කියන්නං කියලා හිරුට කිව්වා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :