%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%85%E0%B7%81%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD.
Monday, 21 May 2012 - 9:12
මෙගා එපා. අශේන් මංජුල.
84

Shares
10,120

Views

මෙගා ටෙලි නාට්‍යය අවශ්‍ය දෙයක් නොවන බවයි චිත්‍රපට රංගන ශිල්පී අශේන් මංජුල කියන්නේ. වසර 24 ක් පුරාව ටෙලි නාට්‍ය රැසක රඟපාපු අශේන් මංජුල අතීතයේ වගේම අනාගතයේත් මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැලූ. කොහොම වුණත් තමන්ගේ ජීවිතයේ අඹ යාළුවෝ නාට්‍ය අමතක වෙන්නැති එකක් බවයි අශේන් කියන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :