%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Tuesday, 22 May 2012 - 8:52
දමිත් ව්‍යාපාර ලෝකයට එක්වෙයි.
25

Shares
3,089

Views

නව පරපුරේ ජනප්‍රිය ගායක දමිත් අසංක සින්දු කියන එක නතර කරලා ව්‍යාපාරයක් පටන් අරගෙන. මේ කතාවේ ඇත්ත දැන ගන්න අපි ඔහුට කතා කළා. දමිත් කිව්වේ ජීවත් වෙන්න මුදල් පසුපස හඹා යන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා තමන් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලත් ඔහු කිව්වා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :