%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.
Thursday, 24 May 2012 - 10:05
අක්ෂෙට ඇතිවෙලා.
5

Shares
656

Views


සුප්‍රසිද්ධ බොලිවුඞ් නළු අක්ෂය කුමාර්ට ප්‍රධාන නළුවාගේ චරිතය රඟපාලා ඇති වෙලා කියලා ආරංචියි. අක්ෂෙට දැන්  ඕනේ දුෂ්ඨයාගේ චරිතය රඟපාන්න කියලයි බොලිවුඞ්වලින් වාර්තා වෙන්නේ. කොහොම වුනත් රසිකයෝ ආස අක්ෂේ ප්‍රධාන චරිතෙට හෝ කොමඩි චරිතයක් රඟපානවා බලන්න ආස නිසා අලූත් වැඬේට අත ගහන්නත් අක්ෂේ බයයිලූ. අක්ෂේ කියන්නේ මිනිස්සු ඉල්ලන දේ දෙන්න වෙන එකත් ප්‍රශ්ණයක් කියලයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :