%E0%B6%AD%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
Thursday, 24 May 2012 - 10:08
තුසිත සිංදු කිව්වොත් බෑන්ඞ් එක අමාරුවේ.
9

Shares
1,152

Views


සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් බෑන්ඞ් එකේ තුසිත සිංදු කිව්වොත් බෑන්ඞ් එක අමාරුවේ වැටෙනවා කියලා අමිල කියනවා. ඒවාගේම බෑන්ඞ් එකේ අනිත් අයත් සිංදු කියන හින්දා තුසිත නොකිව්වට අවුලක් නැහැ කියලයි අමිල කියන්නේ.කොහොම වුනත් බෑන්ඞ් එක වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා කියන චෝදනාව ගැනත් හිරු අමිලගෙන් ඇහුවා. මොනව වුනත් ඒකේ ඇත්තක් තියෙනවා තමයි කියලයි අමිල කියන්නේ. වැඩ වැඩි උනාම එම වෙන එක සාමාන්‍ය දෙයක්ලූ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :