%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92.
Thursday, 31 May 2012 - 8:48
නැටුම් නටලා ලෝකයෙන් එක අපි.
10

Shares
1,226

Views



ජාත්‍යන්තර නැටුම් තරගයකින් පළමු ස්ථානය දිනා ගැනීමට අපේ රටේ කණ්ඩායමකට හැකියාව ලැබුණා. ජර්මනියේ බර්ලින් නුවර රටවල් 99 ක සහභාගිත්වයෙන් පැවති මෙම නර්තන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වුණේ ප්‍රවීණ නර්තන ශිල්පි චන්න විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් නර්තන කණ්ඩායමක්. ඒකට සංගීතය සැපයූයේ සංගීතවේදී ජනනාත් වරකාගොඩ. කොහොම වුනත් රටවල් 99 ක් ඉදිරියේ අපේ නැටුම් කණ්ඩායම පළමු ස්ථානය ගත්ත හැටි ජනනාත් හිරුට කිව්වේ මේ විදිහටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :