%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%91%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B6%82%E0%B6%9C%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.
Friday, 01 June 2012 - 8:24
ජගත් - චමිල එදා නංගි අද බිරිඳ කර ගත්ත හැටි.
59

Shares
7,145

Views

ජනප්‍රිය නළු ජගත් චමිලගේ ආදරණීය බිරිඳට චමිල මුල්ම කාලයේ සලකල තියෙන්නේ එයාගෙම නංගි කෙනෙක් වගේලූ. ගුරු ගෙදර චිත්‍රපටය කරන කාලයේ එහි අධ්‍යක්ෂක ධර්ම ශ්‍රීගේ නිවසේ ඉන්න කාලෙලූ මේ නංගිව අදුර ගත්තේ. කොහොමහරි අන්තිමට ඒ නංගි බිරිඳත් කරගෙන දරුවො දෙන්නෙකුත් හදන්න ජගත් චමිලට පුළුවන් වුණා. ජගත් චමිල එදා රගපාපු ගුරුගෙදර චිත්‍රපටය මේ ඉරිදා හිරු ටී.වී එකෙන් පෙන්නනත් ලැයිස්තු කරලයි තියෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :