%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B7%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+06+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%8F....
Saturday, 02 June 2012 - 8:49
බෝල් භච්චන් ජුලි 06 වැනි දා....
19

Shares
2,330

Views



අමිතාබ් භච්චන් සුපිරි නළුවෙක්. හැබැයි ඉදලා හිටලා සින්දුත් කියනවා. කහානි චිත්‍රපටය වෙනුවෙන් ඔහු කියපු සින්දුව තමයි මේ....

හොදම වැඬේ කියන්නේ සින්දු කියන්න බෑ කිය කිය බිග් බී ආපහු පාරක් සින්දුවක් කියපු එකනේ. අමිතාබ්, බෝල් භච්චන් චිත්‍රපටය වෙනුවෙන් තමයි මේ සින්දුව කිව්වේ.

හැබැයි මේකෙ අමිතාබ් රඟපාන් නෑ. අභිෂේක් භච්චන්, අජේ දේව්ගන්, අසීන් ඇතුළු තව ගොඩක් අය රඟපාන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ෂෙට්ටි. ගොඩක් අය කියනවා රෝහිත් අධ්‍යක්ෂණය කරපු ගෝල් මාල් 03 චිත්‍රපටය වගේමලූ බෝල් භච්චනුත්. ඒක හරියටම දැන ගන්න නම් ජුලි 6 වැනිදා වෙනකම් ඉවසන්න වෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :