%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB
Sunday, 03 June 2012 - 8:21
ඇන්ජලීනටත් කුණු ප්‍රශ්ණ
10

Shares
1,264

Views



අලූත බැඳපු ජෝඩුවට උන් හිටි තැන් නැතිවෙලා. මෙහෙම වෙලා තියෙන්නේ බ්‍රැඞ් පිට් ටයි ඇන්ජලීනා ජොලීටයි. මේ දෙන්නට ළමයි 6 ක් එක්ක ඉන්න ගේ අතෑරලා යන්න වෙලා. ඒකට හේතුව ගේ ඉස්සරහා තියෙන කුණු කාණුව. මේකෙ වතුර හිරවෙලා මුළු පලාතම ගඳ ගහනවලූ.

ඉතින් බ්‍රැඞ් පිට් තීරණය කරලා මේ කුණු ප්‍රශ්නය විසඳෙනකම් වෙන ගෙයක් හොයාගෙන යන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :