%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
Monday, 04 June 2012 - 7:53
ප්‍රියංකා අම්ම කෙනෙක්.
21

Shares
2,590

Views

සුපිරි බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රට අම්ම කෙනෙක් වෙන්න හිතිලා. හැබැයි පුංචි දරුවෙක්ගෙ නෙමේ සිංහ ධේනුවකගේ. ඉතින් ලබන අවුරුද්දෙ අප්‍රේල් 30 වැනිදා වෙනකම් රංචි සත්වෝද්‍යානයේ ඉන්න සුන්දරී කියන සිංහ ධේනුවගෙ භාරකාරයා ප්‍රියංකා චොප්රා. ඇය ඒ වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 2ක් වියදම් කරලා. ප්‍රියංකා මේ වගේ වැඩක් කරන පළවෙනි වතාව මේක නෙමේ. ඒ සත්වෝද්‍යානයේම ඉන්න දුර්ගා කියන කොටි ධේනුවගෙත් භාරකාරයා වුණේ ඇය. ඒ ගිය අවුරුදුදෙදි. දැන් ඉතින් මේ ලෙඬේ අනිත් තරු වලටත් බෝ වෙයිද දන්නෑ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :